Wednesday, March 14, 2012

JUSTBEENPAID NOW GIVES YOU MONEY TO START BUSINESS -100% Risk Free

මම ජොබ් එකක් නැතිව ගෙදරට වෙලා ඉන්නෙ. මට ඉන්ට(ර්)නෙට් තියෙනවා පැය 24ම. මම ඉන්ට(ර්)නෙට් ගුරැ කෙනෙක් නෙවි. ඉතින් දවසක් මම ඉන්ට(ර්)නෙට්වලින් වටින ප්‍රයෝජනයක් ගන්න ඕනි කියල හිතලා Earn money online කියල ටයිප් කරලා ගූගල් ස(ර්)ච් කලා. සයිට් සිය ගාණක ජොයින් වෙවී කාලෙ නාස්ති කලා. දවසක් මගෙ ඔන්ලයින් යාළුවෙක් Justbeenpaid කියල සයිට් එකක ජොයින් වෙන්න කියල නිතරම කීවා. මට කිසි විශ්වාසයක් තිබුණෙ නෑ, ඒත් අරයගෙන් මල කරදරේ නිසා ජොයින් වුණා.ජොයින් වෙලා ඒකෙ තියෙන ටියුටෝරියල්ස් අනම් මනන් ටිකකුත් කියවලා බැලුවා. එකේ ණයක් විදිහට ලැබුණ 10$ වටින ෂෙයා(ර්) එකකුත් ගත්තා. ඔය අතරෙ මම කලින් ජොයින් වුණ සයිට් අතර තිබුණා Clicksia කියලයි Incentria කියලයි සයිට් 2ක්.ඒව දැන්වීම් බලනවට ගෙවන සයිට් 2ක්. ඔය දෙකෙන් විතරයි ඇත්තටම ගෙව්වෙ.මම 10$ එවයින් හොයාගෙන තව ෂෙයා(ර්) එකක් Justbeenpaid වල ගත්තා. ඔය ගාන හොයන්න දවසට මිනිත්තු 10 විතර ගියෙ. හැබැයි දින 10ක් විතර නමි ගියා. ඔය විදිහට තමා මම වලින් ෂෙයා(ර්) ස් ගත්තෙ. ඊට අමතරවලින් ෂෙයා(ර්) ස්වලින් ලැබෙන ආදායමත් නැවත නැවත යොදවලා ෂෙයා(ර්) ස් ගත්තා. මගෙ අතින් සතයක්වත් වියදම් කරන්නෙ නැහැ කියන ස්ථාවරයෙ මම හිටිය. දන්නවනෙ පිරමීඩ ජාවාරම්? ඕවට රටේ සල්ලි ගලාගෙන යන්න දෙන්න හොද නැහැ කියන මතයෙ මම ඉන්නෙ. රටේ සල්ලි කීයක්වත් නොයොදවා, මට ෂෙයා(ර්) ස් 121ක් දැන් Justbeenpaid වල තියෙනවා. ඒවට දවසකට 24.2$ ලැබෙනවා. මම සතියට දින 5ක් සල්ලි මගෙ Alert-pay අකවුන්ට් එකට ගන්නවා. ඒ කියන්නෙ මාසෙට 484$. මට ඇත්තටම මම ගැන ආඩම්බරයි. ඔයාලත් ඇත්තටම අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න කැමති නම් මේ සයිට් එක බලන්න. මතක තියාගන්න දවසින් දෙකෙන් සතියෙන් පොහොසත් වෙන්න නම් බැහැ.





                           

PAYMENT PROOFS




 

4 comments:

  1. meke "buy jss-tripler positions" karanne kohomada kiyandako.

    ReplyDelete
    Replies
    1. http://internetbucks-apsara.blogspot.com/2012/02/free-10.html?m=1

      Delete
  2. JSS - Traffic Exchange walin mokada karanne. aken add balala hoyanda puluwanda

    ReplyDelete
  3. eka paid to click program ekak newi. oyata thiyana shares walata anuwa credit gaanak labenawaa. ewagen oyaata oni nam oyage site ekakata traffic ganna puluwan. hama member kenekma money withdraw karana week eke ads 75k balala thiyenna oni......

    ReplyDelete